සුසාර ට ස්වර්ණවාහිනියේ ලොකු පුටුවක්
ලංකාවේ විශාලතම මාධ්ය ජාලය වන ස්වර්ණවාහිනී මාධ්ය ජාලයේ සමූහ ප්රධාන විධායක නිලධාරි ධූරය ප්රවීණ මාධ්යවේදී නීතිඥ සුසාර දිනාල් වෙත පිරිනමා තිබේ. ස්වර්ණවාහිනී මාධ්ය ජාලයට රූපවාහිනි නාලිකා හතරක් සහ ගුවන් විදුලි නාලිකා අටක් ඇතුළත් වේ. ඒවා සමාගම් තුනක් යටතේ පාලනය කරනු ලැබේ. මෙම සමාගම් තුනේම සමූහ විධායක නිලධාරී තනතුර නීතිඥ සුසාර දිනාල් මහතා වෙත පවරා තිබේ….
