අලුතෙන් විවාහ වුණු අයට, මාලිමා රජයෙන් සුබ පණිවිඩයක්

සමහර විට මේ කියන්නේ ඔබ සැබෑ වෙනකන් බලා සිටි සිහිනයක් ගැන වෙන්න පුළුවන්.. අලුතින් විවාහ වූ යුවළක් සඳහා නිවසක් තනා ගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන ,ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න සඳහන් කළේ, නියමු ව්‍යාපෘතියක් ලෙසට එම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කරන බවයි. නිවාසයක් තනා ගැනීම…

Read More

යෝෂිත රාජපක්ශට සහ ඩේසි ආච්චිට නඩු.! (Video)

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර කර තිබේ. ඒ අනුව විමර්ශන අනුව මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබී ඇති අතර එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක්…

Read More

නිරුවත පෙන්වීමට විරුද්ධව නීතිය හමුවට ගිය නිළියක් අභාවප්‍රාප්ත වෙයි

1968 දී තිරගත වූ “රෝමියෝ සහ ජුලියට්” චිත්‍රපටයේ සහ “බ්ලැක් ක්‍රිස්මස්” චිත්‍රපටයේ තරුවක් වූ ඔලිවියා හසී අයිස්ලි මිය ගිය බව ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක සඳහන් වනවා. මිය යන විට ඇයට වයස අවුරුදු 73 ක් වූ බව සඳහන්. දෙසැම්බර් 27 වන දින තම ආදරණීයයන් වට කර ගනිමින් සාමකාමීව තම නිවසේදීම ඇය අභාවප්‍රාප්ත වූ බවයි, ඇගේ ඉන්ස්ටග්‍රෑම්…

Read More

හැමෝම කතාවෙන ශේන් සිංගේ ලස්සන දෝණිගෙන් ලොකු වැඩක් එළියට

ශේන් සිං කියන නම කාලයක් තිස්සේ අතිශය ජනප්‍රිය වුණාට, ශේන්ට ලොකු දෝණි කෙනෙක් ඉන්න බව කවුරුත් දන්නෙ මෑතකදි. ඒ, ශේන්ගේ දියණිය ශේනි ඇගේ පෙම්වතා එක්ක පටන් ගත්ත Drum Stick Brand එක ‘KV Lines’ එක්ක. එය එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණා. මෙහි සුවිශේෂීත්වය තමයි, ලංකාවේ මුල් වරට Color Drum sticks නිෂ්පාදනය කිරීම මේ හරහා සිදුවීම. ලෝකයේ විශාල…

Read More

සෙල්වා ෆැමිලි එකේ හත්වැනියා දුවෙක් ද පුතෙක් ද – කවුරුත් ආදරේ කරන ලංකාවේ තාත්තයි කැලිෆෝනියාවේ අම්මයි

‘සෙල්වා ෆැමිලි’ (The Selva Family) කියූ සැනින් කවුරුත් හඳුනන, ජෙට් – අරියානා දෙන්නගෙ විස්මිත කැදැල්ලට තවත් අමුත්තෙක් එක්කාසු වෙන්නයි යන්නෙ. ඒ සුබ ආරංචිය, සිය සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ ඔවුන් කාටත් කියලා තිබුණා. බෝනික්කියක් වගේ ලස්සන අම්මෙකුයි, ආදරණීය තාත්තෙකුයි දූලා පස්දෙනෙකුයි හුරතල් පුතෙකුයි ඉන්න මේ සුන්දර පවුලට එන මීළඟ අමුත්තා දුවෙක් ද පුතෙක් ද කියලත් දැන්ම කියලා….

Read More

පෙනුම වෙනස් කර ගැනීමට අධිකව මුදල් වියදම් කළ ප්‍රසිද්ධ චරිතයක් දිවියට සමුදෙයි

ඇමරිකානු පුවත්පත්වල “කැට්වුමන්” සහ “වයිල්ඩන්ස්ටයින්ගේ මනාලිය” වැනි අන්වර්ථයන්ගෙනන් හැඳින්වූ සමාජවාදියෙකු වන ජොසලින් වයිල්ඩන්ස්ටයින් මියගොස් තිබෙනවා. ඇය වඩාත් ප්‍රසිද්ධ වූයේ ප්ලාස්ටික් ශල්‍යකර්මයන් මගින් තමන්ගේ පෙනුම වැඩි දියුණු කර ගැණීමට ගත් උත්සාහයන් නිසයි. විශේෂයෙන්ම බළලුන්ට ප්‍රිය වූ ඇය, තම පෙනුමත් ඒ ආකාරයට සකස් කර ගැනිමේට උත්සහ ගත් බව සඳහන්. ඇගේ සහකරු ලොයිඩ් ක්ලයින්, මරණය තහවුරු කරමින් පවසා…

Read More

කැරකෙන විදුලි පංකා 57 ක්, විනාඩියක් ඇතුළත දිවෙන් නතර කළ ඉන්දියානුවා ලෝක වාර්තා අතරට

දිනෙන් දින අළුත් වන ලෝක වාර්තා අතුරින්, වෙනස් ම ආකාරයේ වාර්තාවක් තැබූ ඉන්දියානුවෙක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. තෙලන්ගානා ප්‍රාන්තයේ ක්‍රන්ති කුමාර් පණිකේරා (Kranthi Drillman) නම් වන මොහු, ගිනස් වාර්තා අතරට ඇතුළත්ව ඇත්තේ ක්‍රියාත්මක වෙමින් පවතින විදුලි පංකා 57ක තල සිය දිව භාවිතයෙන් විනාඩියක් ඇතුළත නවතා අද්විතීය වාර්තාවක් පිහිටුවමිනි. ඔහු අදාළ වාර්තාව තබන වීඩියෝව, අන්තර්ජාලයේ කරළියට පැමිණ ඇත්තේ…

Read More

නාමල්ගෙන් කතා නායකට ලිපියක්.. පොදු ජන පෙරමුන සහාය දක්වන්න සූදානම්?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා ඇත. එමෙන්ම, ඒවායේ අරමුදල් සහ විනිවිදභාවය පිළිබඳ ගැටළු මතුවී ඇති බව ද පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින්…

Read More

මංගල සාදයක නර්ථනයේ නිරතවෙමින් සිටි තරුණියක් හදිසියේම මියයයි

ඥාති සොහොයුරියකගේ විවාහ මංගල උත්සවයකට සහභගී වී නර්තනයේ යෙදෙමින් සිටිය දී තරුණියක් හදිසියේ මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ. මධ්‍ය ප්‍රදේශ් හි විදිෂා ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23ක තරුණියකි. මෙම මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ හෘදයාබාධයකින් එම තරුණිය මියගොස්…

Read More
Back To Top