රාජ්‍ය සේවකයන්ට රු.20,000කට නොඅඩු වැටුප් වැඩි වීමක්??

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ට රු.20,000කට නොඅඩු වැටුප් වැඩි වීමක් දෙන ලෙසයි.   ඒ බව සදහන් කරමින් එම වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී.එස්. ශාන්තප්‍රිය විසින් විශේෂ ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර ඇත. එමෙන්ම, ඉදිරි අය වැයේ දී රාජ්‍ය සේවක ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙස…

Read More

මෙරට ළමා පිළිකා රෝග සුවකිරීමේ හැකියාව ඉහළට

මෙරට ළමා පිළිකා රෝග සුව කිරීමේ හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව මහරගම අපේක්ෂා රෝහලේ (ජාතික පිළිකා ආයතනය) ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක මහතා පවසයි. එමෙන්ම දකුණු ආසියාවේ අනෙකුත් රෝහල්වලට වඩා වැඩි පහසුකම් සහ හැකියාවන් මෙරට පවතින බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

Read More

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත වැසියන්ගේ හිසකෙස් ගැලවී යාමේ අභිරහසක්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්දානා දිස්ත්‍රික්කයේ ගම්මාන 12ක ජනතාවගේ හිසකෙස් ගැලවී යාමේ අභිරහස් සිදුවීමක් නිසා ප්‍රාන්ත වැසියෝ දැඩි ලෙස ව්‍යාකූලත්වයට පත්ව සිටිති. ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට අනුව, 2025 ජනවාරි සිට, වයස අවුරුදු හතරේ කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 200කට වැඩි පිරිසක් වේගවත් හා අනපේක්ෂිත ලෙස හිසකෙස් ගැලවී යාම් පිළිබඳ වාර්තා කර තිබේ. ඇතැමුන් සම්පූර්ණයෙන් ම හිස් කෙස්වලින් තොර…

Read More

අර්ජුනාගේ ප හ ර දීමකින් දෙදෙනෙක් රෝහලේ

යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි. එම හෝටලයේදී ආහාර ගැනීමට යාමේදී මන්ත්‍රීවරයා සහ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවුණු ආරවුලකදී මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. ෙසිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි….

Read More

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස

ථූපාරාම පිළිමගෙය මුරකරන සේවකයන් කියනවා රාත්‍රි කාලයේදී නාග රාජයෙක් ථූපාරාම පිළිමගෙය රැකවරණය කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි ගල් විහාරයත් රැකවරණය කරන නාග රාජයෙක් ඇහැට දැකපු පිරිසක් ඉන්නවා.(Sri Lanka Latest News) ඉතින් මේ නාගයන් සහ මිනිසුන් අතර තියෙන සම්බන්ධය මොකක්ද? රුවන්මැලි සෑය, කැලණිය, ඈත ඉතිහාසයේ ඉඳන් තියෙන නාගයන් පිළිබඳ තියෙන කරුණු, ආනුරාධපුරයේ පිහිටි චෛත්‍යයක් වුණු ථූපාරාමය…

Read More

විපක්ෂයේ ඉද්දී කිව්වේ නම් ආපු ගමන් බදු අඩු කරනවා කියලා! දැන් කියනවා මේ අවුරුද්දේ බදු අඩු කිරීමේ කිසිම හැකියාවක් නෑ කියලා! සම්බෝල කන්න එපා කියපු ඇමැතිගේ අලුත්ම කතාව!

මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව 15.1 % දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පියවර ගතයුතු බවය. “විශේෂයෙන් තියෙන වක්‍ර බදුවල අඩුවීමක් කාලයක් එක්ක තමා කරන්න වෙන්නේ. මොකද මේ අවුරුද්ද ඇතුළත බදු අඩුකිරීමක්…

Read More

නුවර අධිවේගයේ පොතුහැර ගලගෙදර තුන්වැනි කොටස අධිවේගයෙන් හදනවා

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර – පොතුහැර සිට ගලගෙදර දක්වා ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් සිදුකෙරෙන පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස ඡායාරූපවල දැක්වේ. සමස්ත දුර කිලෝමීටර් 32.45ක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ අන්තර් හුවමාරු හතරකින් සමන්විත වන අතර එම හුවමාරු ලෙස පොතුහැර, පොල්ගහවෙල, රඹුක්කන සහ ගලගෙදර අදාළ අන්තර් හුවමාරු ලෙස ඉදි කෙරෙන බවට…

Read More

පොල් ගෙඩිය 300 කිට්ටු කරයි – ආණ්ඩුවෙ හිතවතා පිටරට පොල් පටවන එක තාමත් ජයට කරයි

රට තුල පොල් මිල තවදුරටත් ඉහළ යමින් තිබේ. පිටකොටුව ප‍්‍රදේශයේ තරමක් ලොකු ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල් 260-270 වැනි ඉහල මිල ගණන්වලට අලෙවිමින් ඇත. සාමාන්‍ය වෙලදපලේ මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 240-250ක් පමණ වන අතර රුපියල් දෙසීය ආසන්න සීමාවේ අලෙවි කරන්නේ ඉතාම කුඩා ප්‍රමාණය පොල්ය. මෙහි දැක්වෙන්නේ මෙරට ප්‍රසිද්ද සුපිරි විල්සන් ජාලයක කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක්…

Read More

රාජ්‍ය සේවයට බඳවාගැනීමට අනුමැතිය ලැබෙයි, ආයතන 11ක් සඳහා සේවකයින් බඳවා ගන්නේ මෙහෙමයි

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ සඳහා අත්‍යවශ්‍ය බඳවා ගැනීම් ප්‍රමාණය හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, 7,456ක පිරිසක් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මේ සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීමට ඉකුත් දෙසැම්බර් 30 වැනිදා පැවති රැස්වීමේදී අනුමැතිය ලබා දී…

Read More

සැමියාගේ පෙරැත්ත කිරීමට ඇඟ හදාගන්න ගිය ඇයට පස්සේ ඒක ඇබ්බැහියක් වෙලා

සුරූපීව ඉන්නවාට ඔහු ගොඩක් කැමති ඇති. ඉතින් තමන්ගේ බිරිඳව කෙට්ටු කරගන්න ගොඩක් උත්සාහ කරපු සමියෙකුට අවසානයේ වෙලා තියෙන්නේ හිතාගන්නවත් බැරි දෙයක්.. මේ කතාව ඇසෙන්නේ ගාල්ල පැත්තෙන්.. තම සිරුර ගැන ඔහු ගොඩක්ම උනන්දුවුණා… ඒ විතරක්ම නොව ප්‍රිය භාර්යාවගේ සිරුර ගැන ද ඔහු නොසෙව්වාම නොවේ… වැඩක් පලක් නොකර කකා බි බී සිටිය භාර්යාව එන්න එන්න මහත්වීම ඔහු…

Read More
Back To Top