ලංකාවේ පාතාල කල්ලි 58ක්, පාතාලයන් 1400ක් ඉන්නවා – වැඩබලන පොලිස්පති
මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පවසයි. මෙම වසර තුළ පමණක් වෙඩිතැබීමේ සිද්ධීන් 17ක් වාර්තා වී ඇති බව සඳහන් කරන වැඩබලන පොලිස්පතිවරයා කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 5ක් වාර්තා වී ඇති බව සඳහන් කළේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවට…
