ළඟක් වෙනකම් තනිකඩයි. දැන් මම පෙම්වතියක් – කොල්ලන්ගේ සිහින කුමරියට පෙම්වතෙක් හමුවෙලා

දිනෙන් දින කලා ක්ෂේත්‍රයට නව මුහුණු එක්කාසු වෙනවා. ඇතැම් කලා තරු රංගන ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කොට දිගු ගමනක් පියවර තබනවා. එහෙම ලස්සන නමක් අනන්‍යතාවක් තබාගත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමා කවිහාරි හපුතන්ත්‍රි කියන්නේ. පළමු ටෙලිනාට්‍යයෙන්ම තම ජනප්‍රියත්වය එක ලෙස රඳවාගැනීමට කවිහාරිට නැතිනම් ජානුට පුළුවන් වුණා. කොහොමද මේ දවස් ගතවෙන්නේ? මම travel with us…

Read More

කඩේට ගිය මාධවිගේ සැමියාට හැදුනුපත් නැති නිසා අත්අඩංගුවට ගෙන පොලීසියෙන් ගහලා?

ජැක්සන් ඇන්තනිගේ දියණිය මාධ්විගේ සැමියාට යම්කිසි පිරිසගෙන් ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඒ පිළිබද ඔහු මෙසේ ෆේස් බුක් සටහනක් තබා තිබේ. එම සටහන පහතින්. අද සවස 6.30 ත් 7ත් අතර යම් වෙලාවක මා පදිංචිව සිටින ‘හබරකඩ නිවස’ පෙනෙන මානයේ ඇති සිල්ලර කඩයකට ගියේ නිවසට අත්‍යාවශ්‍ය බඩුමුට්ටු කිහිපයක් රැගෙන ඒමටයි. කඩයෙන් මා පිටතට එත්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්…

Read More

බලෙන් බන්දපු කසාදයක් නිසා නිතරම සැමියා එක්ක රණ්ඩු වෙනවා

පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ සැමියට ගහන නපුරු බිරිඳ ගැන පුංචි තිරය නරඹන ප්‍රේක්ෂකයො ⁣අතර මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙනවා. තරුණ රංගන ශිල්පිනී දසුනි සෙනෙත්මා තමයි මේ විදිහට පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ නපුරු බිරිඳ වෙලා තියෙන්නෙ. ඉතින් දසුනි නිතර රඟපාන ආදරණීය චරිතවලින් මිදිලා නපුරු බිරිඳක් වුණ එක ගැන දැනගන්න අපි හිතුවා දසුනි එක්ක කතා කරන්න. දසුනි මේ දවස්වල…

Read More

ඒ ක්‍රියාව පොලිස් සේවයටත් කළු පැල්ලමක්? පූස් තඩියෙක් අත්අඩංගුවට ගත් සිද්ධිය ගැන අද ඇසෙන කතාව මෙන්න

මේ කතාව නම් ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි නේද..? ඒත් එහෙම දෙයක් සිද්ධ වෙලා. කවදාවත් අහලා තියනවාද නීතියෙන් පූසෙකුට දඬුවම් කරන හැටි. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වූ ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන දැනගන්න කැමතියිද..? මේ වෙද්දී ආන්දෝකනයට තුඩදුන් ඒ කතාවයි මේ. මාළු කූරියකු සොරකම් කරනු ලැබූ පූස්…

Read More

ඇයට දැන් කොහොමද..? ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් ගැන තවත් අලුත් ආරංචියක්

ඒ පවුලට ආදරය කරන බොහෝ දෙනෙක්, ඒ සිද්ධිය ගැන සංවේදී වූ බොහෝ දෙනෙක් ඇගේ සුවදුක් අසන්නට කටයුතු කළා. සතුටෙන් පිරී ගිය පවුලක්, නොසිතූ මොහොතක මෙහෙම සුණුවිසුනු වුණ ඒ පුවත කාගේත් හද කම්පා කරන්නක් වුණා. දින, සති, මාස ගණන් කරමින් සි‍යලු දෙනාම ඇගේ සුවය පැතුවේ අන්න ඒ නිසයි.. ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් ගැන එක එක විදිහේ…

Read More

ගනුදෙනුකරුවන්ගේ ආරක්‍ෂිත තැන්පතුවලින් යෙන් බිලියනයකට වඩා වැඩි මුදලක් එහි සේවකයෙකු විසින් සොරකම් කරලා

ගනුදෙනුකරුවන්ගේ ආරක්‍ෂිත තැන්පතුවලින් යෙන් බිලියනයකට වඩා වැඩි මුදලක් එහි සේවකයෙකු විසින් සොරකම් කිරීම සම්බන්ධයෙන් ජපානයේ විශාලතම බැංකුව වන MUGF පසුගිය සඳුදා සමාව අයැද සිටියේ ය. Mitsubishi UFJ Financial Group Inc ලෙස විධිමත් ලෙස හැඳින්වෙන මෙම බැංකුව පැවසුවේ සොරකම සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බවත්, බලපෑමට ලක් වූ බවට සැලකෙන ගනුදෙනුකරුවන් 60 දෙනාගෙන් 20 දෙනෙකුගෙන් පමණ තහවුරු…

Read More

හෘදයාබාධයකට මුහුණ දී මරණය පෙනි පෙනී ජීවිතය ගලවාගත් අයෙක් ගත් අත් බෙහෙත

මගේ පියා මීට වසර දෙකකට පමණ පෙර හෘදයාබාධයකට මුහුණ දී මරණය පෙනි පෙනී ජීවිතය ගලවාගත් අයෙකි. ඉන් අනතුරුව ඔහුව ඉක්මන් බයිපාස් සැත්කමකට යොමු කරවීම වෛද්‍ය නිර්දේෂය විය. සහෝදරයන් දෙදෙනාම තාත්තාව එවැනි සැත්කමකට භාජනය කිරීමට අකමැතිවූ හෙයින් මේ සදහා ප්‍රතිකාර ලබාගන්න ගමන් වෙනත් විකල්පයක් සෙව්වෙමි. සිංහල බෙහෙත් කෙම්ක්‍රම වැනි දේත් සොයා බැලුවද හිත සැනසෙනා එක් තැනක්වත්…

Read More

ගොඩක් දෙනෙක් මාව දන්නේ ටික්ටොක් තරුවක් විදිහට – ලංකාවේ ජනප්‍රියතම ටික්ටොක් තරුව

කාලයක් තිස්සේ නිරූපණ ශිල්පිණියක් ලෙස ඔබ දකින පූජා වින්දිට සාරවිට අප මෙසේ ඉඩක් වෙන් කළා. වර්තමානයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ජනප්‍රිය ටික්ටොක් තරුවක්ද වන පූජා ඉදිරියේදී කලා නිර්මාණ බොහෝමයකින් ප්‍රේක්ෂක ඔබට දකින්නටද ලැබේ. ඔබව මුලින්ම අපට අඳුන්වලා දෙන්න.. වෘත්තියෙන් මම නිරූපිකාවක්. ක්ෂේත්‍රයට ආවේ වසර හතරකට විතර කලින්. හරියටම කියනවා නම් එතකොට මට වයස අවුරුදු විසි…

Read More

මගේ පෙම්වතා දන්නවා මම එහෙම වැරදි දේවල්වලට යොමු වෙන්නේ නැහැ කියලා

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙක් වෙන කවීෂා කෞමිණිට මෙවර අප ඉඩක් වෙන් කළා. නිරූපණ කටයුතු ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍යයන් තුළ නිතර කතාබහට ලක්වෙන ඇය ඉදිරියේදී ටෙලි හා චිත්‍රපට රංගනයට පිවිසිමේ බලාපොරොත්තුවකින් පසුවේ. මේ දිග හැරෙන්නේ කවී අපට ඇය ගැන කියූ කතාවයි. කවී කියන්නේ නිරූපණ ශිල්පිණියක්.. ඔව්, එහෙම කිව්වොත් වරදක් නැහැ. හැබැයි නිරූපණය කියන්නේ මම ආසවට කරන…

Read More

ලෙඩ ඌරන්ගේ මස් නත්තල් කාලේ කඩවල විකුණන බවට හෙලිවෙයි

අප්‍රිකානු වයිරසය ශරීරගත වූ ඌරන් මරා එම සතුන්ගේ මස් ඉදිරි උත්සව සමයේදී අලෙවි කිරීම සඳහා විශාල වශයෙන් ශීතාගාරවල ගබඩා කර තිබෙන බවට කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.   ඌරන් ප්‍රවාහනය කිරීමට අදාළව නීත්‍යනුකූල නොවන ක්‍රමවේදයක් පසුගිය කාලයේදී ක්‍රියාත්මක වූ බවත්, රජයේ අවසරයකින් තොරව හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ ලිපියක් මත මෙම ප්‍රවාහන බලපත්‍ර නිකුත්…

Read More
Back To Top