පළවෙනි පාර සෙක්ස් කරන්න කලින් කියවලා ඉන්න ඕන ටිප්ස් කීපයක්!

දැන් මේ ආටිකල් එක කියවන අය ගත්තහම, එතන ඉන්න පුලුවන් මීට කලින් සෙක්ස් කරලා තියෙන අය සහ මීට කලින් සෙක්ස් කරලා නැති අය. හැබැයි අපි මේ කතා කරන්නේ ස්වයං වින්දනමය අත්දැකීම් ගැන නෙවෙයි. කෙලින්ම තවත් මනුෂ්‍යයෙක් එක්ක ජීවිතේ එක පාරක් හරි සෙක්ස් කරලා තියෙන අය සහ නැති අය ගැන. මේ කතා කරන්නේ ලිංගික සංසර්ගය ගැන….

Read More

මට ලැබෙන්න තිබුණ චරිත අධ්‍යක්ෂවරු වෙනත් නිළියන්ට දුන්නා

පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගෙන කලා ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යන දුශේනි මියුරංගි රිදී තිරයෙනුත් සිය දක්ෂතා පෙන්නන්න පටන්ගෙන තියනවා. ඒ දුශේනි රඟපාපු සිංහබාහු චිත්‍රපටය තවමත් තිරගතවන අතරතුර ඇය රඟපාපු සිහින නෙළුම් මල් චිත්‍රපටයත් ප්‍රේක්ෂකයන් හමුවේ තබමින්. සිහින නෙළුම් මල් චිත්‍රපටය දුශේනිගේ සාර්ථක රංගනයත් සමග ඉහළ ප්‍රතිචාර ලබමින් තිරගත වෙනවා. පුංචි තිරයෙන් පටන් අරගෙන රිදී…

Read More

මට හදිස්සියෙම විවාහවෙන්න වුණා – කලාවට තාවකාලික විරාමයක් දීලා මම සැමියව තෝරගත්තා

කලා ක්ෂේත්‍රය හදිස්සියෙම අතෑරලා ගිය ශෙනායා වෑන්හොෆ් මේ දිනවල විකාශයවන මායාවී ටෙලිනාට්‍යය තුළින් ආපහු ක්ෂේත්‍රයට ඇවිත් තියනවා. ඉතින් හිටිහැටියේම කලා ක්ෂේත්‍රයෙන් ගිය එක ගැන වගේම ශෙනායගේ නැවත ආගමනය ගැන ඇයගෙන්ම දැනගන්න අපි හිතුවා. ශෙනායා ඇත්තටම මොකක්ද වුණේ? මට හදිස්සියෙම විවාහවෙන්න වුණා. මගේ සැමියා රැකියාව කරන්නෙ සංචාරක ආයතනයක. ඒ නිසා විවාහවුණ ඉක්මනින්ම මට සැමියා එක්ක රට…

Read More

විෂ එන්නත් කර කාන්තාවක් ඝාතනය කළ සිද්ධියක් ගැන විමර්ශන

විෂ එන්නත් කර 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මියගිය කාන්තාවගේ ඥාතීන් පවසන්නේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන පසුබිමක මෙම මරණය සිදුවීම සැකසහිත බවය. දික්වැල්ල වත්තේගම දකුණ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් විෂ සහිත එන්නතක් ශරීරගත වූ බව පවසමින් මාතර,…

Read More

සරාඟි ඇස් දෙකක් තියෙනවා කියලා හැමෝම මට කියනවා

මේ දිනවල ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දකින හිමේෂා දිල්කි වර්තමානය වන විට කාගෙත් ආදරය දිනාගත් යොවුන් රංගන ශිල්පිණියකි. කලා දිවිය හා පෞද්ගලික දිවිය ගැන නිතර ඇයගෙන් විමසන නිසාම මෙවර අප හිමේෂාට වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු විමසුවා. මේ ඇය ඒවාට දුන් ප්‍රතිචාරයි.. හිමේෂා කියන්නේ කවුද.. හිමේෂා කියන්නේ මෙයා යැයි කියලා නිර්චනයට නඟන්න අමාරුයි. මාත්…

Read More

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී දරුවෙක් පිලිසිද ගන්න අවශ්‍ය තත්වයන් සියල්ල සැපිරිලා තිබීම පමණක් මදි. දරුවො හදන්න නම්, ඒකට ඒ දෙමාපියෝ සූදානම් වෙන්න ඕන. ශාරීරිකව සහ මානසිකව විතරක් නෙවෙයි, සමාජයීය වශයෙන් ආර්ථිකමය වශයෙන් වුනත් ඒ කර්තව්‍යයට සූදානම් නම් විතරක් දරුවෝ දරුවෝ හදන එක තමයි දරුවන්ට…

Read More

“මොන පිස්සුවක්ද මේ, දැන් දරුවොත් ලොකුයිනෙ” – විවාහයෙන් අවුරුදු පහළොවකට පස්සෙ සැමියා බිරිඳගෙන් කළ අමුතු විදියේ ඉල්ලීම

විවාහවී වසර දහය පහළොවකට පසු උස්මහත්වූ දරු දෙදෙනකු සිටින සිය බිරියට මාපියන්ගෙන් දෑවැද්ද ලබාදෙන ලෙස ඉල්ලා කරදර කරන අපූරු සැමියෙකු පිළිබඳව අසන්නට ලැබෙන්නේ දකුණු පළාතේ ගම්මානයකිනි. එකම ගමේ සිටින එකම වෘත්තියේ නියැළු‍ණු මිතුරකු මෝටර් රථයක් මිලදී ගැනීම ඔහුට නොරිස්සුම් දෙන්නක් විය. ඔහුගේ බිරිය රජයේ සේවිකාවක වීම මෝටර් රථය මිලදී ගැනීමට ඔහුට රුකුලක් විය. අසල්වැසි අපේ…

Read More

නැවත වතාවක් මව් පදවියට සැරසෙන පුංචි පැංචි පැංචියො දෙන්නත් එක්ක කරපු ෆොටෝ ෂූට් එක

නමින් හඳුනනවාට වඩා ප්‍රමුදි කරුණාරත්නව කාටත් අදටත් හුරුපුරුදු ”පුංචි පැංචි” කිව්වාම. ඒ තරමට එකල ඈට ආදරේ කළ පිරිස අදටත් ඒ වගේමයි. සරෝජා වැනි චිත්‍රපට හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණු ප්‍රමුදි පසුකාලීනව ‘බෝම්බ සහ රෝස’ වැනි චිත්‍රපට තුළිනුත් බොහෝ සෙයින් කතාබහට ලක්වුණා. ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම උන් ඇය විවාහ දිවියට පිවිස අනතුරුව, කලා ක්ෂේත්‍රය තුළ දකින්නට ලැබුණේ නැහැ. නමුත්…

Read More

මාධවිගේ සැමියා කසුන් මහේන්ද්‍රගේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරීන්ට සිදු වූ දේ

ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර තිබේ. දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස තාවකාලිකව මාරුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී…

Read More

“පුංචි සරෝජා” ආවට පස්සෙ වෛද්‍ය නිත්‍යවානි කන්දසාමිගේ ආදරණීය කැදැල්ල තවත් ලස්සන වුණේ මෙහෙමයි

‘යුද්ධය’ ගැන හරි හැටි තේරුමක් නැති කුඩා කාලයේ යුද්ධයේ දරුණු බව අපේ පොඩි මනසට කාවැද්දූ සිනමා සිත්තම,”සරෝජා” ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ අධ්‍යක්ෂණයක් වුණු සරෝජා හි කාටත් දැනුණු ‘පුංචි සරෝජාට’ පණ දුන්නේ, නිත්‍යවානි කන්දසාමි. නමින් ඈ නිත්‍යවානි කන්දසාමි වුණත් චිත්‍රපටයෙන් පසු ඈ ”සරෝජා” ම වුණා. ඒ නිසාම අදටත් ඈ කවුරු අතරත් ජනප්‍රිය, සරෝජා ලෙසින්මයි. නිත්‍යවානි කියන්නෙ අති දක්ෂ…

Read More
Back To Top