ඇය මගේ දරුවන්ගේ අම්මා . ඇයට තියෙන ගෞරවය එදා වගේම අදටත් තියෙනවා
ඔහු තවමත් තරුණ තරුණියන්ගේ ඉහළ ආකර්ෂණයක් නොඅඩුවම ලබන ආදරණිය ජනප්රිය චරිතයක්. චිත්රපට අධ්යක්ෂවරයකු වගේම ජනප්රිය නළුවෙකු වන හැමෝම ආදරය කරන චන්න පෙරේරා සමගිනුයි මේ කතාබහ. මේ දවස්වල මොනවද අලුත් තොරතුරු? මම ප්රධාන චරිතයෙන් දායක වෙන මොහාන් නියාස් මහත්මා අධ්යක්ෂණය කරන “බඹර වසන්තය” පසුගිය 21 වෙනිදා ඉඳලා තිරගත වෙනවා. එහි ප්රචාරන කටයුතුවලට මේ දිනවල දායක වෙනවා….
