මම හරි ආසයි පරණ දේවල් වලට – සුප්පා දෙවිය, අභිලාෂි
ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා පටය වූ සිංහබාහු චිත්‍රපටයේ සුප්පා දේවියගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් සොරා ගන්නා ඇය අභිලාෂි සන්තුෂ්කි. සිනමාවට නුහුරු නුපුරුදු රුවක් වුවද ඉතාම කෙටිකාලයකින් කාගෙත් සිත් දිනාගැනීමට සමත් වූ ඇය සමගයි මේ කතාබහ කෙටි කාලයකින් හුඟක් දෙනෙක් අතර ජනප්‍රිය වුණ කවුද මේ අභිලාෂි? මම අභිලාෂි සන්තුෂ්කි ජයතිලක. මගේ ගම කොළඹ කෝටකෝ. මගේ…
