ආදරයට අවධානය දෙන්න වෙලාවක් නැහැ – ඇඟ ලස්සන නම් කොටට ඇන්ඳට වරදක් නැහැ

ටී.වී. දෙරණ නාලිකාවෙ විකාශයවන සංගීතේ ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයො අතරට ගිය ෂයිනි නෙත්තිකුමාර රඟපාන අලුත්ම ටෙලිනාට්‍යය තමයි හිරිපොද වැස්ස කියන්නෙ. ඉතින් ෂයිනිගේ රංගන ජීවිතයේ අලුත්ම පියවර ඇයත් එක්ක කතා කරන්න අපි හිතුවා. හිරිපොද වැස්ස එක්ක කොහොමද වැඩකටයුතු ? තරුණ හදවත්වල ගැස්ම ගැන කියන ලස්සන ටෙලිනාට්‍යයක් තමයි හිරිපොද වැස්ස කියන්නෙ. ⁣ඒ නිසා මේ දවස්වල ගොඩක් ආසාවෙන් හිරිපොද වැස්ස…

Read More

මම ලබන ආත්මේ පතන්නේ නික් ජෝනාස් වගේ පිරිමියෙක්ව

අනෝමා ජනාදරී, කාලයෙන් කාලයට කතා මවන චරිතයක්.. ඇය ගැන කතා කරන්න බොහෝ දේ තිබුණත්, මේ කියන්න යන්නේ ඇයගේ මුහුණුපොතේ පළවුණු සටහනක් ගැන කතාවක්.. අනෝමා ජනාදරී වගේම අශෝක හඳගම කියන්නේ මීට කාලෙකට ඉහතදී අඹුසැමියන්.. ඒ දෙන්නාගේ සම්බන්ධය විවිධ හේතුමත දෙදරා ගියත් තවමත් උණුසුම් සංවාද නැතුවාම නොවෙයි.. අදත් අන්න ඒ වගේ දවසක්.. අශෝක හඳගම නම් වූ මේ…

Read More

යාළුවාව පොලිසියෙන් බේර ගන්න ගහපු අමුතු පහේ ගේම

මේ මුල්ලේරියාවෙන් ඇහෙන කතාවක්. මුල්ලේරියායව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු පොලිස් ඇපමත නිදහස් කිරීමට කටයුතු කර දෙන ලෙසට ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පුද්ගලයෙකු පසුගිය 01 වැනිදා දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා. මෙම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් මුල්ලේරියා පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ සොයා බැලීමේදී අදාළ ඇමතුම් ලබාදුන් පුද්ගලයා පොලිස් නිලධාරියෙකු…

Read More

සමහරු මඩ ගහනවා වයසට වැඩිය මෝරපු ඇඟක් මට තියෙන්නෙ කියලා

නව පරපුරේ නිළියක් වන යොහානි හෙට්ටිආරච්චි ⁣පාරාදීසේ සහ හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයවල ඉදිරිපත් කරන වෙනස් රංගනය නිසා ඇය ගැන මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වෙලා තියනවා. යොහානි මේ දවස්වල වැඩිපුර ප්‍රසිද්ධ පාරාදීසේ නිෂා විදිහටද? හිරිපොද වැස්සෙ මෙතූ විදිහටද? කලා ක්ෂේත්‍රය හා සම්බන්ධව ගලාගෙන යන පාරදීසේ ටෙලි නාට්‍යයේ නිෂා විදිහට වගේම හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ මෙතූ විදිහට…

Read More

අපි කොච්චර හරි වුණත් පිට අයගේ වැරැද්දෙන් අපිට වරදින්න පුළුවන්

‘සර්කස්කාරයෝ’ නාට්‍යයේ සත්ගුණවත් ස්වරයක් පෙන්නුම් කරන හිරාන් නමැති දේශපාලනඥයාගේ හිත ඇත්තේ නාහෙට අහන්නෙ නැති කාංචනා කෙරෙහි වග පෙනී යයි. මේ ‘කාංචනා’ නමැති කාන්තාවගේ චරිතය නිරූපණය කරන්නේ ශිරෝෂි රොමේෂිකා ය. හිරාන්ගේ බලවත් ඇරයුමින් කාංචනා දේශපාලනයට ඒවිද? ඒ ගැන ‘සර්කස්කාරයෝ’ නැරඹීමට ඔබට ඉඩ තබා, ශිරෝෂි කොහොමද සැබෑ ජීවිතයේදී දේශපාලනය ගැන හිතන්නෙ කියලා අපි අහලා බලමු?  සැබෑ දේශපාලනය…

Read More

ආදරය නිසා රිදුණු තැන් මටත් තියෙනවා

ආදරය කියන දෙයට ඔයාගේ නිර්වචනයක් තියෙනවද? ඔව්… මම නම් හිතන්නේ ආදරය කියලා කියන්නේ හැමෝටම ජීවිතේ අවශ්‍ය කරන දෙයක්. ඒ අවශ්‍ය කරන ආදරය කෙනෙක්ට ලැබුණාම ඒ කෙනාගේ ජීවිතය ලස්සන වෙනවා කියලා මම විශ්වාස කරනවා. විනූ… කෙනෙක්ගේ ආදරය දැනෙන්නේ කොහොමද? ආදරය මම ගොඩක් බලාපොරොත්තු වෙන කෙනෙක්. පුංචි කාලේ ඉඳන් මට දෙමව්පියන්ගේ ආදරේ නොඅඩුව දැනුණා. කලාවට සම්බන්ධ වීමත්…

Read More

මට දීග යන්න මගේ ගඳ-සුවඳ හඳුනන පිරිමියෙක් දැන් ඉන්නවා

නිරංජනීව බොහෝ දෙනා හඳුනන්නේ රංගන ශිල්පිනියක් ලෙසයි. වර්තමානයේ ඔයා නිවේදිකාවක් ලෙසින් නැවතත් කටයුතු කරනවා. නමුත් නිරංජනී මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ නිවේදිකාවක් විදියටයි. මම හරි නේද? ඔව්… හරියට හරි. අපි ආපු මඟ අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා මම හැමදාම ඒකට මූලිකත්වය දෙනවා. අදටත් මම රංගන ශිල්පිනියක් කියනවට වඩා නිවේදිකාවක් කියලා මුලින්ම හඳුන්වලා දෙනවට කැමතියි. නිවේදිකාව…

Read More

නිරුවත දිහා කලාත්මක ඇසින් බලන්න පුළුවන් නම් ලංකාවේ මිනිස්සු මෙච්චර කුලප්පු වෙන්නේ නැහැ

මේ දිනවල අතිශය ජනප්‍රිය ඉල්මහේ කුරුල්ලෝ මියුසික් වීඩියෝව හරහා ප්‍රේක්ෂකයන් වශී කළ නටාෂා රොෂෙල් වර්තමාන යුගයේ නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන දක්ෂ සරාගී නිරූපිකාවක්ද වනවා. ඇය මියුසික් වීඩියෝ ගණනාවක රංගන නිරූපිකාවක ලෙස කරළියට පැමිණියත් ඇය වඩාත්ම ජනප්‍රිය වන්නේ නිරූපිකාවක් ලෙසිනි.  සම්පූර්ණ නම – නටාෂා රොෂෙල් ලියනගේ වයස- අවුරුදු 28 පදිංචිය – කඩවත පාසල- ශාන්ත ජෝසප් විද්‍යාලය,ග්‍රෑන්ඩ්පාස්. මම ඉගෙන ගන්න ලොකු ආසාවක්…

Read More

සෙක්ස් නිසා ලව් කරන අය තමයි බහුතරයක් ඉන්නේ

ආදරේ කියන දේ ඔයාට දැනෙන විදිය කියන්න. ආදරේට නිර්වචනයක් දෙන්න.? ආදරය කියන්නේ උත්තරීතර හැඟීමක්. එය අපි එකිනෙකට දැනෙන විදිහ සාපේක්ෂයි. ඉතිං ආදරය දෙම්ව්පියන්ගෙන් ලබන්නත් පුළුවන්. ප්‍රේමවන්තයාගෙන් ලබන්නත් පුළුවන්. ඒ වගේම සමාජයෙන් ලබන්නත් පුළුවන්. නමුත් ආදරයට වඩා ප්‍රේමය ලබන්න පුළුවන් පෙම්වතා හෝ පෙම්වතියගෙන් පමණයි… ඒ නිසා ආදරණීය හැඟීම උත්තරීතර සීමාවෙන් එහාට ගියාම සැබෑ ප්‍රේමයක් හමුවෙනවා කියලා…

Read More

වයසට වඩා දක්ෂතා පෙන්වන රොෂාන්ගේ ලොකු දෝණි

ඇය රටම දන්නා ජනප්‍රිය ගායන ශිල්පියෙකුගේ දියණියක්.. රොෂාන් ප්‍රනාන්දු, flash back සංගීත කණ්ඩායම ගැන කතා කරන ගොඩක් දෙනෙක් ඔහු ගැන හොඳින්ම දන්නවා..  ගොඩක් ලස්සන පවුලක් වෙච්ච ‍රොෂාන්ගේ පවුලේ ලොකු දෝණිත් දැන් තාත්තා වගේම ගොඩක් ජනප්‍රියයි.. ඒ ඇගේ ගායන හැකියාව නිසා කිව්වොත් හරි.. සිත්මිගේ 20 වැනි උපන්දිනය අදට යෙදිලා තිබුණා.. ඉතින් මේ තරම් ලොකු දුවෙක් ඉන්නවා…

Read More
Back To Top