බුලත් මිල ඉහළට – බුලත් අතක් 480යි – බුලත් විටක් 80යි
දේශීය වෙළදපොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ තම වෙළදාම් කටයුතු අඩාල වි ඇති බව හැටන් ප්රදේශයේ බුලත් පුවක් වෙළදසැල්වල හිමිකරුවන් කියා සිටියි. පීදුණු බුලත් කොළයක් රු.12කටත්, රැහැන් බුලත් කොළයක් රු.10කටත්, කුඩා බුලත් කොළයක් රු.6ක් වැනි මුදලකටත්, තොග මිල ලැබෙන බවත්, පවත්නා තත්වය මත පීදුනු බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රු.480ක මිලකට අලෙවි…
