වැරැද්ද කාගේද? – බස් රථය සුඛෝපභෝගී රේන්ජ් රෝවර් රථයේත් ගැටිලා
(සැප්තැම්බර් 4) රාත්රියේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්රදේශයේ දී සිදු වූ දරුණු බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර, අනතුරට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී සහාය වූ ප්රදේශවාසියෙකු ද මියගොස් ඇති බව වාර්තා වේ. විනෝද චාරිකාවක් අවසන් කර ආපසු එමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැගත් බස් රථයක් ඇල්ල සිට වැල්ලවාය…
