වන අලි ප්රහාරයෙන් මවක් සහ දියණියක් මරුට
ශ්රීමතී විජේරත්න – මවක් සහ දියණියක් වන අලි ප්රහාරයකට ලක්වී ඇති අතර දියණිය එම ස්ථානයේ මියගොස් ඇති බවත් මව අසාධ්ය තත්ත්වයෙන් කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවත් මහව පොලිසිය පවසයි. මෙම වන අලි ප්රහාරය අද(19) පෙරවරු නමයයි තිහට(9.30) පමණ සිදුව තිබේ. මෙම අනතුරින් මියගොස් ඇත්තේ මහව, මැඩියාව, නිකවෙලයාය ලිපිනයේ පදිංචි ඒ.එච්.එම්. තක්ෂිලා සුභාෂිණි…
