ජගත් විතාන ගේ පුතාට හොර වාහනයක් විකිණීම – රෝහිතගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්
නීති විරෝධීව එකලස්කළ ලෑන්ඩ් කෲසර් වර්ගයේ සුඛොපභෝගී ජිප් රථයක් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතානගේ පුත් රසික විතානට අලෙවි කළ බවට චෝදනා ලද හිටපු වරාය ඇමති රෝහිත අබේගුණවර්ධනගේ දියණියවන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනට සහ ඇයගේ සැමියාට එරෙහිව මතුගම උසාවියෙන් විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට වළාන දූෂණ මර්ධන ප්රහාරක ඒකකය ඊයේ (21) කටයුතු කළේය. මේ වනවිට…
