දෙහිවල පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත්කළ තරුණයා වරදක් සිදුකර නොමැති බව පොලිසිය මාස 09කට පසු අධිකරණයට කියයි!
දෙහිවල පොලිසියේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැනට මාස 09ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින මාවනැල්ලේ පදිංචි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයා මාස 09ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව රඳවාගෙන ගැනීමෙන් අනතුරුව එම තරුණයා ත්රස්තවාදය වැළැක්වීමේ පනතට අදාලව කිසිම වරදක් සිදුකර නැති බවත්, තරුණයා ඇප මත මුදා…
