රජයට මිලියන ගණනින් පාඩු හේතුවෙන් අත්අඩංගුවට ගත් ශිරන්තිගේ අයියට එල්ල වූ චෝදනා මෙන්න
ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ මහතා, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දූෂණ චෝදනා ත්රිත්වයක් සම්බන්ධයෙන් සිදුකරගෙනු යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේය. ඒ අනුව ඔහුට එල්ල වී ඇති චෝදනා ත්රිත්වය පහතින්. (01.) 2014.01.22 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක…
