මං කවදාවත් කාටවත් මං වගේ වෙන්න කියලා නෑ. අපි හැමෝගෙම කතා වෙනස්. අනන්යයි. කර්මය අනුව විසඳෙනවා
ජනප්රිය රංගන ශිල්පිනි මාධවී වත්සලා ඇන්තනී කියන්නෙ, සිය ජීවිතය තුළ නේක වූ හැලහැප්පීම් මැද ඉස්සරහට ආව තාරකාවක්. ඒ ගැන ඈ ප්රසිද්ධියේ අදහස් දක්වනවා සේම, වර්තමාන කතාව ලස්සනට ගෙතෙන්න අතීතයෙන් උගත් පාඩම් ගැනත් කතා කරනවා. කාලයක් ඇයට එල්ල වුණු විවේචන දැන් දැන් මල් වැස්සක් වී ඇති හැඩයි. ඊට ලොකුම හේතුව කසුන් – කෛලාෂ්, අප්පච්චියි – පුතු…
