USAID අධාර නැවැත්වීමට ට්රම්ප් ගත් තීරණය නිසා වසර පහක දී එක් කෝටි හතලිස් ලක්ෂයක් මරුට – ඉන් තුනෙන් එකක් දරුවන්
ඩොනල්ඩ් ට්රම්ප් විදේශ මානුෂීය ආධාර සඳහා වන එක්සත් ජනපද අරමුදල්වලින් වැඩි ප්රමාණයක් කපා හැරීමට ගත් පියවර හේතුවෙන් 2030 වන විට තවත් මිලියන 14 කට වඩා මරණ සිදුවිය හැකි බව ද ලැන්සෙට් වෛද්ය සඟරාවේ ප්රකාශයට පත් කරන ලද පර්යේෂණයක් උපුටා දක්වමින් විදෙස් මාධ්ය වාර්තා කර ඇත. මරණ අවදානමට ලක් වී ඇති ප්රජාවෙන් තුනෙන් එකක් නොමේරූ ළදරුවන්…
