ඔක්කොම කේස් ඉවරයි ටීච අම්මට සම්මානයක්
online ගුරුවරියක් වශයෙන් ප්රසිද්ධියට පත් හයෙෂිකා ප්රනාන්දු ගුරුතුමිය ගැන අලුත්ම කතාවක් කියන්නයි මේ සූදානම.පසුගිය කාලසීමාවේදී ඇය වඩාත් ජනප්රිය වී සිටියේ ඇයගේ ආයතනය සේවය කරන තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට පහරදීමේ සිදුවීමක් හේතුවෙන්. කෙසේ නමුත් ඒ සිදුවීම තවමත් අවසන් වී නැති අතර නීතිමය කටයුතු සිදු වෙන වකවානුවක ඇයට ජනප්රියම ගුරුවරිය හොඳම ගුරුවරිය යන නිර්දේශයන් යටතේ Asia Miracle සම්මානය…
