කෝටියකට වැඩි වටිනාකමින් යුත් හොර සිගරට් තොගයක් සමග සැකකරුවන් 6ක් රේගු භාරයට!
රුපියල් එක් කෝටි විසි හය ලක්ෂයක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” (Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් 06 දෙනෙකු 06/19 දින ගුවන් තොටුපොළ රේගු නිලධාරී සහ රේගු මත්ද්රව්ය පාළන…
