නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන
පොහොට්ටුවේ ආණ්ඩුව තියෙන කාලේ මහින්ද රාජපක්ෂයගේ පුත් නාමල් රාජපක්ෂ සිතූ සිතු අයුරින් බලය භාවිතා කරමින් සිදු කෙරූ ජඩ කපට කම්ගැන බොහෝ කරුණු මේ වන විටත් අනාවරණය වී තිබේ. ඒ අතරින් බොහෝ දෙනෙක් නොදත් නමුත් කතා කළ යුතු කතාවක් පිළිබඳව මුහුණු පොතේ පලවී තිබුණා.මුහුණ පොතෙන් උපුටා ගත් එම කතාව පහතින් දක්වා ඇත. “ඇගේ නම නිත්යා සේනානි…
