විදුලි වාහන මිලට ගද්දී හොදින් සිතන්න

විදුලි වාහන (EV) මිලදී ගැනීමේදී විකල්පයන් හොඳින් සලකා බලන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIAL) මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එවැනි බොහෝ වාහනවල වෙළෙඳපොළ වටිනාකම මාස කිහිපයක් ඇතුළත රුපියල් මිලියන ගණනකින් පහත වැටෙන බවට ඔවුන් අනතුරු අඟවයි. මාධ්‍ය හමුවක් අමතමින් VIAL සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අවධාරණය කළේ විදුලි වාහන ජනප්‍රිය වී ඇතත්, විශේෂයෙන් වාහන ආනයන තහනම ඉවත්…

Read More

මේ කුඩා කෘමියා ගැන ඔබ දැනුවත් ද? මේ දිනවල මෙවැනි ලක්ෂණ ඔබේ ශරීරයේත් පවතීදැයි විමසිලිමත් වන්න

“Acid fly හෙවත් Nairobi Fly නම් කුඩා කෘමියා ගැන ඔබ දැනුවත් ද, මේ දිනවල මෙවැනි ලක්ෂණ ඔබේ ශරීරයේත් පවතීදැයි විමසිලිමත් වන්න. අපට වැඩි වශයෙන් මෙම කුඩා කෘමියාගෙන් ආසාදනයන වන රෝගීන් වාර්ථා වීමත් සමග මෙම ආසාදන තත්ව ඇතිකරන කෘමින්ගෙ වර්ධනයක් පෙන්නනුම් කරනු ලබන අතර මෙම ලිපිය ඔබගේ ආරක්ෂාව සදහායි. මෙම කෘමියා පිලිබදව දිවයින පුරා අප කීටවිද්‍යා…

Read More

කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ. කර්මයෙන් ගැලවෙන්න නම් බැරි වෙයි

කෙහෙළිය ට ලියමි! පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ දවසක, මම රන්වල බලකාය එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයකට යන්න සූදානම් වෙමින් හිටියේ. තාත්තා ඒ වෙනකොට අපේක්ෂා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ. හදිස්සයේ අම්මා මට කතා කරලා කිව්වා  “Doctor පුලුවන් ඉක්මනට ගේන්න කියලා බෙහෙතක් දුන්නා ඉස්පිරිතාලේ නෑ, ඔයා හොයලා මේක අරන් දැන්ම එනවද?” කියලා. මං ඒ වෙලාවේ හිටියේ බලකායේ කට්ටියත්…

Read More

“හැම වෙලාවෙම හැම කෙනෙකුටම ඒ නිසි රැකවරණය ලැබෙන්නේ නැහැ” තනිකඩ කාන්තාවන් ගැන රටක් ආදරේ කරන ඇ‍ය කී ඒ වෙනස්ම කතාව මෙන්න

ඇය ගැන බොහෝ දෙනා කතා වෙනවා.. ඒ කාලයෙන් කාලයට ඇය කරන විවිධ කලා කටයුතු නිසා.. නදීෂා හේමමාලි, මේ දවස්වල ඇය ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ ඇය කරන වෙනස් වෙනස් විදිහේ ෆොටෝ ෂූට් නිසා කිව්වොත් හරි.. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ටික වෙනස් විදිහේ මාතෘකාවක් ගැන නදීෂා කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.. ඇය එකවරම ජීවිතේ ගැන…

Read More

“ලොතරැයි පතෙන් පසු මංගල යෝජනා වැසි වැස්සා. අක්කර විස්සක ඉඩමක් හා මොරිස් මයිනර් මෝටර් රථයක් ගත්තා” – ලංකාවේ මුල්ම ලොතරැයි ජය ලැබූ වාසනාවන්තයාගේ කතාව මෙන්න

ලොතරැයිපත් මිලදී ගෙන ජයග්‍රහණය උරගා බැලීමට බොහෝදෙනා පුරුදුව සිටිති. ලොතරැයි ජය ලැබී කෝටිපතියන් වූ කිහිපදෙනෙක්ද මෙරට වෙසෙති. අද පවතින ලොතරැයි සඳහා පූර්වාදර්ශය ලැබුණේ මෙරට ප්‍රථම ලොතරැයිය වූ ආරෝග්‍යශාලා ලොතරැයියෙනි. ආරෝග්‍යශාලා ලොතැරැයියේ අරමුණ වී තිබුණේ එවකට තිබූ ආරෝග්‍ය ශාලා සඳහා අරමුදල් සොයා ගැනීමය. ආරෝග්‍යශාලා ලොතරැයියේ දිනුම් ඇදීමෙන් වාසනාවන්තයා බවට පත් වූයේ කෑගල්ලේ ගලිගමුව බිසෝවෙල පදිංචි කිරිඅප්පු…

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සතුටු හිතෙන පණිවිඩයක්

2025 වර්ෂය සඳහා වන අයවැය කථාවෙහි යෝජිත පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව, පහත සඳහන් පරිදි යෝජිත විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. * වයස අවුරුදු…

Read More

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රිනී සඳමාලිට පහරදීම ගැන විමර්ශන

කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊයේ (16) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලය අසලදී ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් විසින් තමාට පහරදුන් බව මන්ත්‍රීවරිය ‘අද දෙරණ’ට සඳහන් කළාය. පහර කෑමෙන් තුවාල ලැබු මන්ත්‍රීවරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර…

Read More

“බබෙක් හම්බවෙන්න කියලා හැමතැනම දාලා” – ඇය ප්‍රෙග්නට් කියන කතාවට ශලනි උත්තර දෙයි

ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එක්කාසු කරලා තිබුණා. ඒ, පොඩි බබෙක් වඩාගත්තු ඡායාරූපයක් ද එක්ක. පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන්න ගත්ත කතාවකට තමයි ශලා මේ විදියට උත්තර දීලා තියෙන්නෙ. ”නෑ නෑ මගේ බබා නෙමේ බබෙක් හම්බවෙන්න කියලා හැමතැනම දාලා තිබ්බා වගකීමෙන් කියනවා එහෙම දෙයක් නෑ .. ඒ නිසා calls…

Read More

ඉෂාරා සෙව්වන්දිගේ ගිණුමකට රුපියල් 50,000ක් බැර කළ අයෙක්ට වෙච්ච දේ

මේ රටම සෙවූ ඉෂාරා සෙව්වන්දී ගැන ලැබුණු අලුත්ම අලුත්ම ආරංචිය. පාතාල කල්ලි නායකයකු බව කියන ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දී නමැත්තියගේ බැංකු ගිණුමකට රුපියල් 50,000/- ක මුදලක් බැර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. කොළඹ…

Read More

ලොව විශාලතම ටික්ටොක් තරුව අමෙරිකාවෙන් නෙරපයි

ටික්ටොක් අනුගාමිකයන් මිලියන 162.2ක් සමග ලොව විශාලතම ටික්ටොක් තාරකාව බවට පත්ව සිටින කාබි ලාමේ (Khaby Lame), අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් බලධාරීන්ගේ භාරයට පත්ව පසුගියදා එරටින් නෙරපා හැර තිබේ. ඔහු සිය වීසා කාලසීමාව ඉක්මවමින් අමෙරිකාව තුළ රැඳීසිටීම මීට හේතුව වී ඇති බව අනාවරණය වී ඇත. වත්මන් ට්‍රම්ප් පරිපාලනය යටතේ ස්ථාපිත කර ඇති ආගමන හා රේගු නීති…

Read More
Back To Top