ගුවන් යානා අනතුරින් බේරුණ රමේශ් කරන විස්තරය
ඉන්දියාවේ සිදුවූ අවාසනාවන්ත ගුවන් අනතුරින් බේරුණ එකම පුද්ගලයා අද දහවල් ඉන්දීය මාධ්ය අමතා සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබේ. ඔහු ලන්ඩන් නගරයට යාමට ගුවන් යානයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවිය. මෙම සම්මුඛ සාකච්ඡාවේදී, ඔහු සිදුවූ දේ පිළිබඳව තම අත්දැකීම් බෙදා ගත්තේය. “මගේ ඇසින් දුටු දේ මට විස්තර කළ නොහැක,” යැයි ඔහු කීවේය. ගුවන් යානයෙන් ගැලවීම ගැන…
