හරිනි යන්නේ Benz Maybach එකක.. වටිනාකම කෝටි සීයයිලු.

ඩබල් කැබ් එකක් පාවිච්චි කරන බවට පින්තූර වීඩියෝ මුලින් දමන ලද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය දැන් ගමන් කරන්නේ ‘මර්සිඩීස් බෙන්ස් මර්බැක්’ වර්ගයේ රථයක බව හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා සඳහන් කරයි.

එම වර්ගයේ රථයක් ආසන්න වශයෙන් රුපියල් බිලියනයක් පමණ වන බවද ඔහු සඳහන් කලේය.

එය බලා සිටින අනෙක් මන්ත්‍රීලාගේ කටවල් වැසීමට ඩබල් කැබ් ලබාදීමට සූදානම් වන බවද ඔහු පැවසීය.

සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top