යාපනය වෙරළට ගොඩ ගැසූ අද්භූත නිවස
යාපනය – වඩමාරච්චි නැගෙනහිර, නාගර්කෝවිල් ප්රදේශයේ අද (15) අලුයම 03ට පමණ අද්භූත නිවසක් ජලයේ පාවෙමින් ගොඩබිමට පැමිණ තිබෙනවා. එමෙන්ම එම නිවස බෞද්ධ ආගමට අයත් සාම්ප්රදායික අංග රැසකින් සමන්විත බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව, මියන්මාරය, තායිවානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව ආදී රටකින් මෙය පැමිණ ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. එම නිවස බැලීමට බොහෝ පිරිසක් වෙරළට පැමිණ තිබුණා. …
