අපිට දළ ඇත්තු එපා පුතේ, දළ නැතුව ඉපදෙන්න මවක් හඬා වැටේ – මියගිය භාතියට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනයා සංවේදී වෙයි
පොල්පිතිගම ප්රදේශයේ වෙඩි වැදීමකින් තුවාල ලබා සති ගණනාවක් මුලුල්ලේ ජීවිතයත් මරණයත් අතර දැඩි ලෙස පීඩා විඳිමින් සිටි භාතිය හස්ථියා අද (15) උදෑසන ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුව එම හස්ථියා දැක බලා ගැනීමට බොහෝ පිරිසක් පැමිණෙමින් සිටිනවා. හස්ථියාට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව ඒ බොහෝ දෙනකු සංවේදී වනු දක්නට හැකියි. හිස ආශ්රිත ප්රදේශයට එල්ල වූ වෙඩි ප්රහාරයත් සමඟ…
