ටොයෝටා සමාගම වාහන මිල ගණන් නිකුත් කරයි, ගණන් අඩුම වාහනේ මිල මෙන්න…
වාහන ආනයන සීමා ලිහිල් වීමත් සමග හැමෝම බලන් ඉන්නේ ආනයනය කරන වාහනයක් ගන්න. ඒ වගේම වාහන මිල ගණන් කොහොමද කියලා. රජය විසින් පැන වූ නව බදු සමග ටොයොටා ලංකා සමාගම වාහන මිල ගණන් ගැන සදහන් කර තිබෙනවා. ඒ අනුව, Lite Ace – Rs. 7.45 million Wigo – Rs. 9.15 million Lite Ace Van – Rs….
