ලාංකිකයන්ට සුබ ආරංචියක් – මෙන්න ජපන් රැකියා සංචිතයක්

ජපානයේ සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පුහුණු සංචිතයක් පිහිටුවීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ජපානයේ IM Japan ආයතනය අතර සාකච්ඡාවකදී තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ. ඒ,අනුව ජපානයේ සාත්තු සේවා රැකියා ක්ෂේත්‍රය සඳහා වැඩි පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙන හෙයින් මෙම තීරණයට එළඹ ඇත. මෙම සාකච්ඡාව ශ්‍රි ලාංකිකයින් ජපානයේ රැකියා සඳහා යොමු කිරිමේ ඉදිරි වැඩපිළිවෙල…

Read More

රට බිමෙන් පදමට සුර් වූ වදුරු රංචුව – ජායාරූප මෙන්න

මහනුවර හෝටලයකට කඩා වැදුණු වඳුරු රැලක් එහි කාමරයක තිබූ රට බිම සහ කටගැස්ම පැකට් පැහැරගෙන ගොස් එහි වහලයට නැග කටගැස්ම කමින් රට බීම පානය කරමින් සිටි අයුරු කැමරාවේ සටහන් වුයේ මේ අයුරිනි. දෙස් විදෙස් සංචාරකයන්ට නිතර දෙවේලේ මෙවැනි අත්දැකීම් විඳින්ට සිදුවන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය. එක් වඳරෙක් රට බීම පාදනය කරද්දී හැලෙන රට බීම අනෙක්…

Read More

ටැටූ එකක් කරගන්න ගිය 14 හැවිරිදි දැරියක් ටැටූ මධ්‍යස්ථානයේ තරුණයින් 03ක් එක්ව හදි කරලා

යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වයස අවුරුදු 14 ක දැරියක් බලහත්කාරයෙන් කරදර කිරීමේ සිද්ධියක් මත එම ,මධ්‍යස්ථානයට ඊයේ ( 29 ) දා මුද්‍රා තබා ඇත. වඩමරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මල්ලාකම් අධිකරණයේ නියෝගයක් මත ඒ මධ්‍යස්ථානයට මුද්‍රා තබා තිබේ. කරදර කිරීමට ලක් වූ දැරිය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට…

Read More

ජනපති යාපනයට එන වෙලාවට මන්ත්‍රී අර්චුනා ඇතුළු පිරිසක් කරන්න සැලසුම් කරපු දේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇතුළු කණ්ඩායමක් හෙට (31) යාපනයේ සංවිධානය කර ඇති අතර උද්ඝෝෂණ වලට එරෙහිව යාපනයේ කිසිම ස්ථානයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරන වාරණ නියෝගයක් ඉල්ලමින් යාපනය පොලීසිය යාපනය අධිකරණයට ඊයේ (29) දා පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ. ඒ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හෙට යාපනයට පැමිණෙන විට යාපනයේ ස්වාධීන මන්ත්‍රී අර්චුනා…

Read More

නුවරඑළියට අවධානම් තත්ත්වයක්, හදිසියේ ගත් තීරණය මෙන්න

නුවරඑළිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට යටත් හයිපොරස්ට් වසමේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් රැසක් අද (30) ආරක්ෂිත ස්ථානයකට යොමුකර තිබෙනවා. ඒ අනුව පවුල් 06කට අයත් පුද්ගලයින් 36 දෙනෙකු මේ වනවිට හයිපොරස්ට් පාසලේ තාවකාලිකව නවතා ඇති බවයි වාර්තා වන්නේ. මෙම පිරිස සඳහා අවශ්‍ය පිසූ ආහාර, ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා…

Read More

ලංකාවට ගෙන්වන ජපන් වාහනවල පුදුම හිතෙන මිල ගණන් මෙන්න

මෙරට ජනාතාවට භාවිතය සඳහා මෝටර් රථ ආනයනයට අවසර ලබාදෙන්නේ නම් ජපානයේ භාවිත කරන ලද නිසි තත්ත්වයෙන් යුතු මෝටර් රථ අඩු මිලකට මෙරටට ආනයනය කරවිය හැකි බව වාහන ආනයන කරුවන්ගේ සංගමය සඳහන් කරනවා. ඒ අනුව, බදු රහිතව සුසුකි වැගන් ආර් වර්ගයේ මොටර් රථයක් මෙරට මුදලින් ලක්ෂ 35ක් වැනි මුදලකට ලබාගත හැකි බවයි ඔවුන් පවසන්නේ. මෙරටට රථ…

Read More

හරක් කටා නිදහස් – නඩුවක් ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නෑ

මිනීමැරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා නොහොත් නදුන් චින්තක අදාළ චෝදනාවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා නියෝග කළා. සැකකරුට එරෙහිව අධි චෝදනාවක් ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්කි නොමැති බවට තීරණය කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළ අතර පැමිණිල්ලේ දෙවැනි සැකකරු ලෙස නම්කර අධිකරණය මගහැර සිටින…

Read More

මහින්ද රාජපක්ෂට ඇති ඩ්‍රෝන ප්‍රහාර අවධානමේ නවතම තත්ත්වය, ගිනි අවි 182ක් භාරදීලත් නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් අනතුරු අගවා නොමැති බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සඳහන් කළා. ඒ, අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර තවදුරටත් පවත්වා ගෙන යාමට දැනට තීරණයක් ගෙන නොමැති බවයි ඔහු කියා සිටියේ. මේ අතර, ආරක්ෂක අමාත්‍යංශය මගින් පුද්ගලයින්ගේ…

Read More

අද සිට මේ බැංගු ගිණුම්වලට සල්ලි වැටෙයි.. ඔයාගෙ ගිණුමත් චෙක් කරලා බලන්න

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ, පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එම වන්දි ලබාදීම ආරම්භ කරන බවයි. ඒ අනුව වගා හානී සිදුවූ ගොවීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර…

Read More

දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් ඉහළට

නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසන්නේ මෙම බදු ප්‍රමාණය තීරණය කිරීම හරහා දුම් වැටි අලවිය සියයට 50කින් පමණ අඩු වුවද දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් පමණ…

Read More
Back To Top