උපත් පාලනයට යොමුවන පිරිස් ගැන එළියට ආපු අලුත්ම වාර්තාව මෙන්න

පාලනයට යොමු වන පිරිස් අඛණ්ඩව ඉහළ යාම ද මෙරට උපත් අඩුවීමට ප්‍රබල හේතුවක් වී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසනවා. හිරු ප්‍රවෘත්ති සමඟ සංවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ, 2019 වසර හා සැසදීමේදී 2023 වසර වන විට මෙරට උපත් ප්‍රමාණය සියයට 22.3 කින් පහළ ගොස් මරණ ප්‍රමාණය සියයට 23.1 කින්…

Read More

කළු ගල් අපනයනය කරන්න සූදානම්? අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

ඉදිරියේදී කළු ගල් අපනයනය කිරීම සම්බන්දයෙන් සලකා බලන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ නියමයන් අනුව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම සදහන් කරයි. රට තුල ඇති කළු ගල් සිමෙන්ති නිෂ්පාදනය ඇතුළු රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් ද යන්න ද…

Read More

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන සිදුකළා යැයි තිදෙනෙක් සේවයෙන් ඉවතට

පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහකර තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන්වීම හේතුවෙන්. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසා සිටියේ, අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම සේවකයින් තිදෙනා වැරදිකරුවන් ලෙස තහවුරු වූ බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙන‍ා සේවයෙන් පහ කිරීම…

Read More

හිටපු ජනපති ගෝඨාභය CIDයට කැඳවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර තිබූ අතර ඔහු මේ වන විට පැමිණ ඇති බවට වාර්තා වනවා ඒ, අයුතු දේපළ රැස්කිරීමේ චෝදනාවක් (කතරගම ප්‍රදේශයේ ඉඩමක්) සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමට බවයි. ඒ අනුව ඒ ඔහු අද දිනයේ එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත බව ආරංචිමාර්ග පවසනවා. මේ අතර…

Read More

පාසල් බිමේ තිබූ හමුවූ කුඩා බෝලයක් වැනි යමක් පිපිරීමෙන් සිසුන් පිරිසක් රෝහලේ

ඇල්පිටිය, ප්‍රාථමික පාසලක සිසුන් පිරිසක් පාසල් බිමේ තිබී අහුලාගත් කුඩා බෝලයක් වැනි දෙයක් පුපුරා යෑමෙන් සිසුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා. ආරංචි මාර්ග පවසන්නේ, ඊයේ (15) දහවල් පාසල් විවේක කාලයෙන් පසුව බෝලයක් වැනි දෙයක් පන්ති කාමරයක් තුළදී සිසුවෙකු විසින් බිමට ගැසූ අවස්ථාවේ එය මහ හඬක් නගමින් පුපුරා ගිය බවයි. එහිදී මෙය…

Read More

කල්පිටියේ පාසලක සිසුවෙක් හදිසියේ මිය ගිහින්

කල්පිටිය පුලච්චේන මුස්ලිම් මහා විද්‍යාලයේ සිසුවකු හදිසියෙ අසනිපව මාන්පුරිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවෙදි  මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පැවසිය. මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ එම විද්‍යාලයෙ 6 ශ්‍රේණීයෙ අධ්‍යාපනය හදාරමින් සිටි 11 හැවිරිදි ඔෂාප් අහ්මඩ් නැමති පුලච්චේන ප්‍රදේශයෙ පදිංචි දරුවකු බව කියයි. අධික ලෙස ඇදුම රෝගයෙන් පිඩා විදිමින් සිටි (ස්වශන අපහසුවක්) මෙම සිසුවා…

Read More

පාසල් සිසුවියක් පැහැරගෙන යාමේ උත්සාහය වළකන්න හැදූ අර්ෂාඩ්ට ප්‍රණාමය

මහනුවර දවුලගල ප්‍රදේශයේදී සිදුවූ පාසල් සිසුවියක් පැහැරගැනීමේ උත්සාහයක් දැක එය වළකන්න උත්සාහ දැරූ තරුණයාට විශේෂ ප්‍රනාමයක් පුද කර තිබේ. අකුරණ ප්‍රදේශයේ රැකියාවක නියුතු 24 හැවිරිදි තරුණයෙකුගේ නිර්භීත ක්‍රියාවෙන් එම පැහැරගැනීමට බාධා ඇති විය. රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා සිදුකළ මෙම පැහැරගැනීමේ උත්සාහය පොලිස් මෙහෙයුමෙන් පසු වැළකිණි. මේ අවස්ථාවේ මැදිහත්වූ තරුණයාට බරපතල තුවාල සිදුවී ඇත. දවුලගල…

Read More

ඇඬෙන්නම.. ජංගම දුරකථන පැකේජවල මිල ගණන් ඉහළ දාලා? වහා, ජනතාවට කීව දෙය මෙන්න..

ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ ජංගම දුරකථන සේවා සපයන සමාගම් ඔවුන්ගේ ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි. ඒ බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා කියා සිටියේ ය. ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය. ඒ අනුව, ඒ මහතා සදහන් කළේ…

Read More

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්‍ෂ 12කට Vitz කාර් එකක්?

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම රුපියල් ලක්‍ෂ දොලහකට විට්ස් වර්ගයේ මෝටර් රථයක් ලබාගැනීමට හැකිදැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ ගෙන් ප්‍රශ්න කර සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, ලක්‍ෂ 12කට විට්ස්(Vitz) වර්ගයේ මෝටර් රථයක් ගත හැකි බවට එකල ඔහු මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ බවත්, ඒවා පිළිගෙන ජනතාවද ජාතික ජන බලවේගයට…

Read More
Back To Top