පාරිභෝගිකයන්ට ඇස් උඩ යන ආරංචියක් – සතොස සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය

වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ, පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා මෙන්ම පාරිභෝගික ජනතාවට සහන සැලසීම සඳහාත් රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති සතොස වෙළඳසැල නවීකරණයෙන් පසුව එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

Read More

ලංකාව චීනයත් එක්ක ගැහුව ගිවිසුමක්! වහාම තවත් අවුරුදු 3කට දීර්ඝ කරලා

2021 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම අත්සන් තැබීය. එය තවත් වසර 3ක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරනු ලැබූ බවයි. මෙම ගිවිසුමෙන්…

Read More

ඉදිරි දින කිහිපය ලේසි වෙන එකක් නෑ.. තීරණාත්මකයි?. හැමෝම පරිස්සම්වෙන්න

ඉදිරි දින කිහිපයේ ද ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය. මේ වන විට පවතින අධික වර්ෂාවත් සමග ජලාශ රැසක් වාන් දමමින් පවති. පදවිය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇත. ඒ අනුව එහි තප්පරයට ඝන අඩි 1200 ක ජල ධාරිතාවක් මුදා හරින බව පදවිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය…

Read More

හෝටලයක කෑම කන්න ගිය පාසල් සිසුන් හය දෙනෙකු රෝහලේ

ගිනිගත්හේන පොලිසියේ ඉදිරිපිට අනාරක්ෂිත වෙළඳ සැලක ආහර ලබාගැනීම සඳහා ගිය සිසුන් හය දෙනෙකු අනතුරට ලක්වී ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට (18)ඇතුළත් කර තිබෙනවා. ඒ අද උදෑසන අඹගමුව විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් හය දෙනකු මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ, ගිනිගත්හේන නගරයේ බාහිර පන්තියකට සහභාගීම සඳහාහ පැමිණ ආහාර ලබා ගැනීමට මෙම හෝටලයට ගිය බවයි….

Read More

“ඊළඟ Call එක එන්නෙ මෙහෙම නෙමෙයි..”- ෆේස්බුක් කමෙන්ට් එකක් නිසා.. මාලිමාවෙන් ආ තර්ජනයක් එළියට

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ජාතික කැඳවුම්කරු හේමන්ත ශ්‍රීලාල් මහතා මාධ්‍ය සාකච්ඡාවක් තබමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ මහතා එහිදී වත්මන් ආණ්ඩුවට කියා සිටියේ මාධ්‍යවේදීන්ට,මාධ්‍යට සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට නොබඳීන ලෙසයි. මේ වන විට රට තුළ ප්‍රශ්න ගණනාවක් ඇති වෙලාවක මිනිසුන්ට කතා කිරිමේ අයිතිය ලබා දිය යුතු බව ඒ මහතා පැවසීය. එමෙන්ම, නියෝජ්‍ය…

Read More

මට තවම වයස අවුරුදු 19යි තාම ඒ ගැන හිතලා නැහැ

මේ දිනවල කාගේත් කතා බහට ලක් වෙන ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන චාමර සමරවික්‍රම නිෂ්පාදනය කරන ආලවන්ති නාට්‍යයේ ශාක්‍යා කියන්නේත් මේ කලා ක්ෂේත්‍රයට ආ අලුත්ම රංගන ශිල්පිනියක්. රසඳුන මේ කතා බහ ශාක්‍යාට ජිවය දෙන ඩෙහානා ෆොන්සේකා සමඟ. ආලවන්තීහි ඔබේ චරිතය ගැන මුලින්ම කිවුවොත්? මගේ චරිතය වෙන්නේ ශාක්‍යා. ශාක්‍යා කියන්නේ ටිකක් නපුරු චරිතයක්. තමන්ගෙ අක්කාට උදවු කරන්නේ…

Read More

දුන්හිඳ ඔඩිසියේ මාරකය වැලකූ දිනේෂ් කුමාරගේ උතුම් ක්‍රියාව

බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන පොඩි මැණිකේ ශීඝ්‍රගාමි දුම්රිය අඹේවෙල පැත්තේ සිට නානුඔය (පැරකුම්පුර) දෙසට ඇදී ගියාය. ඒ වේලාවේ දුම්රිය මාර්ගය පරීක්ෂාවේ යෙදී සිටි දුම්රිය මාර්ග සංචාරක මුරකරු දිනේෂ් කුමාර නානුඔය පැත්තේ සිට අඹේවෙල දෙසට ක්‍රමයෙන් මාර්ගය දුම්රිය මඟ දිගේ ඉහළට ගමන් කරමින් සිටියේය. ක්ෂණයකින්ම ඔහුගේ ඇස් උඩ ගියේය. පොඩි මැණිකේ දුම්රිය ගමන්…

Read More

උපත් පාලනයට යොමුවන පිරිස් ගැන එළියට ආපු අලුත්ම වාර්තාව මෙන්න

පාලනයට යොමු වන පිරිස් අඛණ්ඩව ඉහළ යාම ද මෙරට උපත් අඩුවීමට ප්‍රබල හේතුවක් වී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසනවා. හිරු ප්‍රවෘත්ති සමඟ සංවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ, 2019 වසර හා සැසදීමේදී 2023 වසර වන විට මෙරට උපත් ප්‍රමාණය සියයට 22.3 කින් පහළ ගොස් මරණ ප්‍රමාණය සියයට 23.1 කින්…

Read More

ගෙදරට විෂ ගෙන එන පැළ වුණ අර්තාපල් අල

වෙළඳපලකට හෝ පොලකට ගිය විට රැගෙන එන පැල වු හෝ කොල පැහැති අර්තාපල් ඔබට /ඔබගේ දරුවන්ට මාරාන්තික වන බව ඔබ දන්නවාද ? ආර්තාපල් අල නෙලාගෙන කාලයක් යාමේදී සහ ආලෝකයට නිරාවරණය වු විට හරිතප්‍රද ඇති වී ප්‍රරෝහනය ආරම්භ වේ. මේ නිසා අර්තාපල් කොල පැහැය වේ. තවත් කාලයක් ගිය විට අර්තාපල් වල අංකුර පැදේ. මෙම කොල පැහැ…

Read More

හොඳම යාළුවා බිරිය වෙනව කියන්නෙම ලොකු සාර්ථකත්වයක්

මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලබමින් සාර්ථකව තිරගත වන ‘රෝස ආදරේ’ සිනමාපටය දක්ෂ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ හර්ෂ උඩකන්දගේ නවතම සිනමා නිර්මාණයයි. සේද මාවතේ, ෆේස් ටු ෆේස්, ගෝරි, කබඩි මෙන්ම හාස්‍ය රසයෙන් යුත් උලත් එකයි පිළත් එකයි, කොළඹ සන්නිය රිටන්ස් වැනි සිනමා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනූ ඔහු ලොක්කී, ලොක්කී 2 මෙන්ම මේ දිනවල…

Read More
Back To Top